සතුටු 👪, සමබර 🏄, ධනවත් 💰 ජීවිතයකට
Dream | Design | Do
Richhash App එකෙන් ඔයාට ධනවත් ජීවිතයක් ගොඩනගන්න ඕනේ වෙන හැමදේම දෙනවා වගේම ඔයාට පියවරෙන් පියවර ජීවිතේ හැම පැත්තක්ම බිංදුවේ ඉදන් ගොඩනගන්න කියල දෙන වැඩපොත් ගොඩක් හම්බෙනවා.
සතුටු 👪, සමබර 🏄, ධනවත් 💰 ජීවිතයකට
Dream | Design | Do
Richhash App එකෙන් ඔයාට ධනවත් ජීවිතයක් ගොඩනගන්න ඕනේ වෙන හැමදේම දෙනවා වගේම ඔයාට පියවරෙන් පියවර ජීවිතේ හැම පැත්තක්ම බිංදුවේ ඉදන් ගොඩනගන්න කියල දෙන වැඩපොත් ගොඩක් හම්බෙනවා.
ජීවිතේ වෙනස් කරගන්න
Features
ඔයාගේ අනාගතේ කොයි වගේද කියලා ඔයාට හීනයක් තියෙන්න ඕනේ, ඒ හීනේට අනුව ප්ලෑන් එකක් තියෙන්න ඕනේ, ඒ ප්ලෑන් එකට අනුව ඔයාව වෙනස් කරගෙන ඒ හීනේ යතාර්ථයට ගේන්න ඕනේ.
ප්‍රගතිය මනින්න
Success Diary
මුදල් පාලනය
Wealth Manager
අනාගතේ මවන්න
Book of Destiny
පුරුදු හදාගන්න
Habit Tracker
ප්ලෑන් කරන්න
Todo Manager
දියුණුවට උපදෙස්
Success Journeys
මනෝ සහ ස්නායු විද්යාත්මක
පෞරුෂ වර්ධනය
එකෙන් ඔයාට ඔයාගේ හොදම ජීවිතය නිර්මාණය කරගන්න අපි කියලා දෙනවා. මනෝවිද්‍යාත්මක, ස්නායුවිද්‍යාත්මක වගේම ගොඩක් පැතිවලින් ඔයාට ඉක්මනින්ම අලුත් ජීවිතයක් ඩිසයින් කරන්න, ඒ ජීවිතේ යතාර්ථයක් කරගන්න ප්ලෑන් කරන්න කියලා දෙන අතරම ඔයාගේ ජීවිතේ ධනය, නිරෝගීකම, ආදර සබදතා, වියාපාර වගේම ඔයාගේ ආධ්‍යාත්මික පැත්තත් සමබරව ගෙනියන හැටි ඉගෙනගන්න පුලුවන් ඔයාට අපිත් එක්ක
About
Richhash එකේ අරමුණ
ගොඩක් අයට දියුණුවෙන්න ආසාව තිබ්බට පටන්ගන්නේ කොහෙන්ද කියලා දන්නේ නෑ, අහන්න කෙනෙක් නෑ, කියලා දෙන්න කෙනෙක් නෑ, ඉංග්‍රීසි තේරෙන්නේ නෑ, එහෙමත් නැත්තම් සල්ලි හොයන එක නිසා ජීවිතේ අනිත් පැති කඩන් වැටිලා. Richhash එකේ අපේ අරමුණ ඔයාට ජීවිතේ හැමපැත්තක්ම සමබරව තියාගෙන ධනවත් ජීවිතයක් ගොඩනගන හැටි කියල දෙන එක.
Happy Users
Systems over Motivation
අපේ දැක්මට අනුව දිගුකල් පවතින සාර්ථකත්වයක් ගොඩනගන්න නම් ඔයාට ඕනෙ වෙන්නේ මෝටිවේෂන් නෙවෙයි. ඔයාට ඕනේ වෙන්නේ හරියට ඩිසයින් කරපු හරියට පිලිපදින්න පුලුවන් සිස්ටම්ස්. අපි කියලා දෙන සිස්ටම් පාවිච්චි කරලා දහස් ගණන් අය තමන්ගේ ජීවිත වෙනස් කරගෙන තියනවා, ඔයාටත් පුලුවන්. අපිත් එක්ක ඉදලා ජීවිතේ ධනවත් මාර්ගයට හරවගත්තා අය කියන දේවල් කියවලා බලන්න
